කොළඹ, මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්


කොළඹ, මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ 05ක් පිටත් කර හැරිය බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles