කොළඹ -පුත්තලම ඒ තුන ප්‍රධාන මාර්ගය අනිද්දා වැසේ


කොළඹ - පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව - ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අනුව ලබන සෙනසුරදා උදෑසන හයේ සිට ඊට පසුදින පස්වරු හය දක්වා පැය 36ක කාලයක් මාර්ගය වසා දමෙන බව පොලීසිය සඳහන් කළේය.

 



Recommended Articles