කොළඹ - කෝචින් ගුවන් ගමන් නවතයි


කටුනායක සිට ඉන්දියාවේ කෝචින් ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට ගුවන් සේවය කටයුතු කර තිබේ.

ඒ කෝචින් හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. ඒ අනුව එළැඹෙන 11 දා සවස 3 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

 



Recommended Articles