කොළඹ - කටුනායක නව දුම්රිය සේවාවක්


විදෙස්ගතව පැමිණෙන ගුවන් මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යෑමේදී දැරීමට සිදුවන අධික පිරිවැය සැලකිල්ලට ගනිමින් ගුවන් සේවා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 



Recommended Articles