කොහුවල ගුවන්පාලමේ ඉදිකිරිම් හේතුවෙන් වාහන ගමනාගමනය සිමා කෙරේ


හොරණ කොළඹ මාර්ගයේ කොහුවල හන්දියේ පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහන ගමනාගමනය  ලබන 21 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා දක්වා සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

කොහුවල ගුවන් පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කිරීම ඊට හේතුවයි.

මෙම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ඉල්ලීමක් කෙරෙනවා.

 



Recommended Articles