කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසයි


හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.

එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.

මේ වන විට කොස්වත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතින සඳහන් වෙයි.

 



Recommended Articles