කොස්තාපල්වරියන් දෙදෙනා ගැන මානව හිමිකම සොයයි


පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, විරෝධතාවයක නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොස්තාපල්වරියන් දෙදෙනකුව ගෙලෙන් අල්ලා  හිරි හැර කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති  බව වාර්තා වේ.



Recommended Articles