කොස්ගොඩ රනාගේ සමිපතමයෙකු අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ රණාගේ සමීපතමයෙකු පන්නෙගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නීතිවිරෝධි ලෙස එකලැස් කළ කැබ් රථ දෙකක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles