කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය මෙහෙයවු කළු මල්ලි අත්අඩංගුවට


දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන්නේ ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක පමණ  මුදලක් ඇති බවය.

මොහු දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහැරිමේ ප්‍රධානියා ලෙසද සැලකේ.



Recommended Articles