කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ඡාවාරම මෙහෙයවු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට


පතාල සමාජික කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ඡවාරම මෙහෙයවු තවත් ප්‍රධාන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

34 හැවිරිදි කාන්තාවක් සහ 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles