කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට By .. // 2021 අප්‍රේ 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය. මෙහිදි මුලින්ම එන්නත ලබාදෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles