කොවිඩ්වලින් ඉතාලියේ වෛද්‍යවරුන් 171ක් මියගිහින්


ඉතාලියේ පසුගිය මාර්තු 7 දා සිට ජූලි මස 1 දා දක්වා කොවිඩ් ආසාදනය වීමෙන් වෛද්‍යවරුන්  171 ක් මියගොස් ඇති බව  බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

ලොබ්බර්දියා ප්‍රාන්තයෙන් වැඩිම වෛද්‍ය  මරණ සංඛ්‍යාවක්  වාර්තා  වන බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පැවසීය.                                                                                                                                                     

ඊයේ (05)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ්  ආසාදිතයන් 241,611ක් මරණ 34,861 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.                                                                                                                                                                         

ඊයේ (05)  දිනයේදි  නව කොවිඩ්  ආසාදිතයන් 192 ක් මරණ 7 ක් වාර්තා වි තිබේ.

චන්දන ප්‍රනාන්දු 



Recommended Articles