කොවිඩ්4 වෙනි රැල්ලක් ගැන අනතුරු ඇඟවිම්


කොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලගා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

කොළඹ නගරය තුළ සියයට තිහකට ආසන්න සංඛ්‍යාවක් ඩෙල්ටා රෝගීන් සිටින බවත් ජාතික රෝහලට දිනකට රෝගීන් 200 ක් පමණ පැමිණෙන බවත් මෙහිදී සදහන් කෙරුණා.

 



Recommended Articles