කොවිඩ් සුව වූ ගණන 104ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ් අනුව අද දිනයේදී තවත් රෝගින් දෙදෙනෙක් සුවය ලබා තිබේ.



Recommended Articles