කොවිඩ් වලින් මිය යන බහුතරයක් එනනත් ලබාගෙන නෑ


මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සහ කොවිඩ් මරණවලින් බහුතරයක් කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පුද්ගලයින් බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.



Recommended Articles