කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් නැවතත් සීමා පැනවීමට සිදු වෙයි


රට තුළ නැවතත් කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවිය හැකි බව ඔහු සඳහන් කර සිටියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ ලබාදී ඇති සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කරන ලෙසටයි.



Recommended Articles