කොවිඩ් රෝගීන් පිරිසක් රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ඒකකයට


මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රඹුක්කන රෝහලේ වෙනමම මධ්‍යස්ථානයක් සකස් කර තිබේ.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 36 දෙනෙකු රඹුක්කන රෝහල වෙත ගෙන එනු ලැබීය.



Recommended Articles