කොවිඩ් රෝගීන් 671ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 6 ක් වාර්තා වී තිබේ.

සමස්ත රෝගීන් ගණන 671ක් දක්වා වර්ධනය වී තිබේ 



Recommended Articles