කොවිඩ් රෝගීන් 668ක් දක්වා ඉහළට


කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 3කි. සමස්ත රෝගීන් ගණන 668ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles