කොවිඩ් රෝගීන් 611ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 ඒ අනුව අද දිනයේදී  මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.



Recommended Articles