කොවිඩ් රෝගීන් 1700 ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයන් 18ක් හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1710ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 27ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles