කොවිඩ් රෝගීන් 1319ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 1319ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 137කි. මෙයින් 127ක් කුවේටයේ සිට පැමිණි අය වන අතර ඉතිරි 10 දෙනා නාවික හමුදා රණවිරුවන්ය. Facebook Twitter Google+ Recommended Articles