කොවිඩ් රෝගීන් 129ක් දක්වා ඉහළට


අද දිනයේ මේ දක්වා පස්වරු 3.20 වන විට කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles