කොවිඩ් රෝගීන් 1089ක් දක්වා ඉහළට By .. // 2020 මැයි 23 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් හමුව තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි. Facebook Twitter Google+ Recommended Articles