කොවිඩ් රෝගීන් 1055ක් දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1055 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝ​ග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

ඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත ​​රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.

මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වෙයි.

 



Recommended Articles