කොවිඩ් රෝගින් වෙනුවෙන් විශේෂ සම්බන්ධිකරණ සේවාවක්


කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරිමට සහ තොරතුරු ලබාදිම සඳහා තොරතුරු ඒකකයක් ආරම්භ කිරිමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාවට අවශ්‍ය තොරතුරු සැපයිම,අවශ්‍ය උපකාර කිරිම සහ සෞඛ්‍ය සේවාවන්ට යම් පහසුවක් සැලසිය මෙහි අරමුණ වි ඇති බවය.

ඒ අනුව

071-6326363

071-6326364

යන දුරකථන මගින් ජනතාවගේ යෝජනා සහ ගැටලු ඉදිරිපත් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 



Recommended Articles