කොවිඩ් රෝගින් රෝහල් 7ක ප්‍රතිකාර ලබයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් රෝහල් හතක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අයි.ඩී.එච්, වැලිකන්ද, කොළඹ නැගෙනහිර, ඉරණවිල, කාන්තන්කුඩි, මිනුවන්ගොඩ, වැලිසර නාවික හමුදා යන රෝහල්වල රෝගීන් ප්‍රතිකර ලබන බව ඔහු සඳහන් කළේය.



Recommended Articles