කොවිඩ් රැල්ලක් නැවත මතුවිමේ දැඩි අවදානමක්


කොරෝනා රැල්ලක් නැවත මතුවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව හැසිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

වගකිමෙන් තොරව කටයුතු නොකළහොත් යළි රටේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් යළි රතු කලාපයේ සිටිමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles