කොවිඩ් මාරයා බිලිගත් පළමු ලංගම සේවකයා


කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ගම්පහ ඩිපෝවේ සේවය කළ ලංගම සේවකයෙක් මියගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

එම ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර ලංගම සේවකයන්ට කොවිඩ් එන්නත ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවත් හෙට සිට දුම්රිය සේවකයන් එන්නත් කිරීම ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.



Recommended Articles