කොවිඩ් මර්ධනය​ට දේශීය ඖෂධ මංජුසාවක්


කොවිඩ් මර්ධනය​ට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදෙන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කර සිටියි.

සෑම නිවසකට ම දේශීය ඖෂධ මංජුසාවක් ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

එහි පළමු පියවර ලෙස ඊට අදාළ වාර්තාවක් මුදල් අමාත්‍යංශයට භාර දුන් බව ද රාජ්‍ය අමාත්‍යවරායා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles