කොවිඩ් මර්දනයට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතුයි


කොවිඩ් කාර්ය සාධක බලකායට කොවිඩ් පාලනය කිරීමට නොහැකි බවත් ඒ අනුව කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බව​ට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ අනුව කටයුතු නොකළ හොත් ලංකාව විසි එක්වන ශතවර්ෂයේ විශාලා මහනුවර බවට පත්වනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් පවසා සිටියි.



Recommended Articles