කොවිඩ් මර්දනයට නව නීති අද ප්‍රකාශයට


රට තුළ යළි කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස් විමට නියමිතයි. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි.

මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති.

 



Recommended Articles