කොවිඩ් මර්දනයට චිනයේ පුර්ණ සහාය


ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමට  සියලුම සහාය ලබාදෙන බව  ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී චෙන්හුන්ග්  මහතා   ප්‍රකාශ කළා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ චීන තානාපතිවරයා අතර පැවති හමුවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. 

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එන්නත් මාත්‍රා විශාල සංඛ්‍යාවක් මෙරටට ලබාදීම පිළිබඳවද අමාත්‍යවරිය ස්තූතිය පළ කළා.

 



Recommended Articles