කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ වර්ධනයක්


ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වී තිබේ.

ඒ අනුව අඛණ්ඩව අද දිනයේදීත් දෙවැනි දවසට ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම මරණ ඊයේ වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට මරණ සංඛ්‍යාව 4324ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 2329ක් වාර්තා වී ඇති තර දින කිහිපයකට පසුව නැවතත් දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගියේය.

 



Recommended Articles