කොවිඩ් මරණ වැඩිවිම සෙවිමට විශේෂඥ කමිටුවක්


කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළ යාම ජුනි මාසයේදි විශාල ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ගෙවුණු මාසයේදි කොවිඩ් මරණ වැඩිවිම බිත්‍රාන්‍ය ඇල්ෆා ප්‍රභේදය මෙරට තුළින් හමුවිමද ඒක් හේතුවක් වන බවද ඔහු සඳහන් කළේය.


 

 



Recommended Articles