කොවිඩ් මරණ නොමැති දිනයක්


ඊයේ දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොව්ඩ් මරණ වාර්තා වි නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොවිඩ් මරණ සටහන අනුව අද දිනයේදී නිකුත් කරන්නේ ඊයේ දිනයේදී සිදුවූ කොව්ඩ් මරණයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී කොවිඩ් මරණ වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles