කොවිඩ් මරණ ඉහළ යාම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකියි


කොවිඩ් ආසාදිත මරණ ඉහළ යාම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මෙලෙස මරණ ඉහළ යාම කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් කරුණු සොයා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles