කොවිඩ් මරණ 8ක්


තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles