කොවිඩ් මරණ 6ක් By .. // 2021 අප්‍රේ 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) දිනයේ තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට දී සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles