කොවිඩ් මරණ 18000 - ආසාදිතයන් 400000


කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

මෙයින් වැඩිම මරණ ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එය 6820කි. වැඩිම ආසාදිතයන් පිරිසක් චීනයෙන් වාර්තා වන අතර එය 81591ක් වෙයි.

කොවිඩ් ආසාදනය වූවන්ගෙන් 104 234ක් එයින් සුවය ලබා තිබේ.

 



Recommended Articles