කොවිඩ් මරණ 11ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 678ක් දක්වා වර්ධනය වී තිබේ.

පිළියන්දල පදිංචි අවුරුදු 79ක කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක්, මාතලේ පදිංචි අවුරුදු 67ක කාන්තාවක්, කළුතර පදිංචි අවුරුදු 82ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංදි අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙක්, දිවුලපිටිය පදිංචි අවුරුදු 51ක පිරිමි පුද්ගලයෙක්,පැපිලියාවල පදිංචි අවුරුදු  77ක පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර පදිංචි අවුරුදු 64ක කාන්තාවක්, කොළඹ 14 පදිංචි අවුරුදු 94ක පිරිමි පුද්ගලයෙක්, පරගස්තොට පදිංදි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 46ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles