කොවිඩ් දෙවන මාත්‍රාව ලබාදුන් වැඩිම දිනය ඊයේ


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේ පුද්ගලයින් 490,805 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දි තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සැපයිම් හා නියාමන පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ඉන් 311,102 දෙවන මාත්‍රාව ලෙස ලබා දි ඇති බවයි.

මෙය දිනකදි ලබා දුන් වැඩිම දෙවන මාත්‍රාව වෙයි.

 



Recommended Articles