කොවිඩ් තාවකාලික විධිවිධාන කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි


2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා සිටියි.

 



Recommended Articles