කොවිඩ් ගැන දැනුම් දෙන්න අංකයක් By .. // 2021 අප්‍රේ 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් එන්නත ලබා ගැනිමෙන් පසු එ පිළිබදව සංකුලතා ඇති වුවහොත් 011 3415985 අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය එ වෙනුවෙන් විශේෂ එකකයක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති බවද ඇය පැවසීය. Facebook Twitter Google+ Recommended Articles