කොවිඩ් ගැන තොරතුරු හැමදේම කෙටියෙන්


ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනය වන විට සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 295463ක් බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනය තුළ සිදුකර ඇති පී.සී. ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1490කි.

මේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරු 6.00 වන විට පවතින තත්ත්වයයි.

රෝගීන් සංඛ්‍යාව 3402

සුවවීම් 3258

තවමත් ප්‍රතිකාර ලබන 131

ඊයේ වාර්තා වූ රෝගින් ගණන - 07 (මිනුවන්ගොඩ 02/විදේශයන්හි සිට පැමිණි 05)

නිරෝධායනය වන සංඛ්‍යාව 6894

නිරෝධායනය අවසන් කළ සංඛ්‍යාව 48583

ඊයේ දිනයේදී සුවවීම් 04

කන්දකාඩු පොකුරේ සමස්ත ආසාදිතයන් 650 ඉන් සුවවී ඇති ගණන 648



Recommended Articles