කොවිඩ් ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්


ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහිදී කොවිඩ් වසංගතය පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මැති ඇමතිවරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.



Recommended Articles