ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂ්ල්ඩ් ඒන්නතේ දෙවන මාත්‍රාව ලබන 23වනදා සිට ජුලි 6දක්වා ලබාදිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.
ඒ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලට පිළිතුරු දෙමිනි.