කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිට


සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදිම හෙට ආරම්භ කෙරේ.

හෙට සිට මෙරට පුරවැසියන්ට කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම සඳහා වන සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles