කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය නොවෙයි


පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව කල් දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ කාලය තවත් සති දෙකක පමණ කාලයක් ගත වෙනු ඇති බව වාර්තා වෙයි. 



Recommended Articles