ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් අද වන විට ලබාදී ඇති එන්නත් ප්‍රමාණය 174 193ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී එන්නත් මාත්‍රා 6431ක් ලබාදී තිබේ.
කොවිඩ් එන්නත් 174193ක් ලබාදී අවසන්
Recommended Articles

